Showing posts with label සැම්සුන්ග් ෆෝන් වලට වැඩ කිඩ.. Show all posts

මොකද්ද මේ samsung international කියන්නේ???



  ඔන්න මේ පොස්ටුව මේ ගැන නොදන්නා හැම කෙනෙක්ටම වැදගත් වෙය් කියල මම හිතනවා.මොකද්ද මේ samsung ෆෝන් වල international verison කියන්නේ?? ගොඩක් අය samsung ෆෝන් එකක් ගන්නකොට මුන දෙන ලොකුම ප්‍රශ්නයක් තමය් මේක, ඒ ගැන හිතල තමය් මේක ලියන්නත් හිතුවේ මේ පොස්ටුව හොඳට කිවල බලන්න ඊට්පස්සේදී බය නැතුව samsung ෆෝන් එකක් ගන්න පුළුවන්

ගොඩක් අය හිතාගෙන ඉන්නේ made by samsung විතරය් original samsung ෆෝන් හදන්නේ කියල එත් එක එහෙම නෙමෙය් .samsung company එකෙම ගොඩක් company මුළු ලෝකේ පුරාම තියනව,
ඔයාල හැමෝම දන්නවනේ samsung company එකේ mother country එක තමය් south koria
මෙන්න මේ කියන හැම country එකකින්ම samsung original ෆෝන් එනවා.

  1. MADE BY SAMSUNG
  2. MADE IN KORIA BY SAMSUNG
  3. MADE IN VIETNAM BY SAMSUNG
  4. MADE IN CHINA BY SAMSUNG
  5. MADE IN CHINA
  6. HOTHO IN CHINA

ඔය කියන හැම රටකින්ම එන ෆෝන් original samsung තමය්.මෙහෙ ඉන්න ගොඩක් අය හිතන්නේ MADE KORIA BY SAMSUNG ඒ ෆෝන් එක original නෙමෙඉ කියලය්.එක සම්පුර්ණයෙන්ම වැරැදී වැටහීමක් මොකද samsung වල MOTHER COUNTRY එක තමය් KORIA  කියන්නේ.මුලින්ම අපු samsung ෆෝන් අවේ මෙන්න මේ MADE IN KORIA BY SAMSUNG හා MADE IN VIETNAM BY SAMSUNG කියන නම් වලින් මේ COUNTRY වල තමය් මුලින්ම samsung ෆෝන් හැදුවේ පස්සේදී තමය් CHINA වලට ගියේ.

  ඒ වගේම මේ country වල නම් ගහල දැන් rs.15000-20000 samsung mobile phone එනව අලුතින්ම ආව samsung galaxy s5 ෆොන් එකත් මේ ගානට දැන් ගන්න පුළුවන්.. එත් මේවා original ඒවා නම් නෙමි.එව්වා හදන්නේ china කාරයා ඒ කියනේ ඔය මෙහෙ කඩවල් වල තියෙන්නේ chines phone කියන්නේ අන්න එව්වා හදන අය..මෙව්වා මුදලින් අඩු වගේම ගුණාත්මක බැවිනුත් ගොඩක් පහල මට්ටමකය් තියෙන්නේ.එත් සමහර අය මේ තත්වයෙන් බාල mobile international එව්වා කියලා බොරු කියල විකුනනවා.මේ ගැන නොදන්නා ගොඩක් අය එව්වට රැවටිලා ගන්නවා.සමහරු කියනව code වැඩ නම් ime number එක chek කලහම හරි නම් එව්වා original කියල එත් එව්ව්ව හරි ගිය පලියටම ෆෝන් එක original වෙන්නේ නැහැ මෙන්න මේ පහතින් කියල තියන විදිහට එන්වාම් තමය් original samsung වෙන්නේ 


දැන් බලමු කොහොමද original samsung හොයාගන්නේ කියල ...



         මෙන්න මෙහෙමි samsung original ෆෝන් එකක් හොයාගන්නේ මෙන්න මෙහෙය්

  • ෆෝන් එක අරගෙන POWER OFF කරන්න 
  • දැන් ෆෝන් එකේ VOLUME DOWN+HOME+POWER බුට්ටෝන්ස් තුනම එකට press කරගෙන ෆෝන් එක ON කරන්න 
දැන් මෙන්න මේ පහතින් දාල තියනව වගේ වැටෙනවනම් ෆෝන් එක original තමය් original samsung download mode GLOBAL VERSION(international කියන්නේ මේකට)එකේ එන්නේ මේ විදියට.එක මොනවා copy කළත් මේක copy කරන්න කාටවත් බැඈ.කවුරු මොනා කිව්වත් මේක වැටෙනවනම් ORIGINAL තමය්  100% sure

COUNTRY VARIENT (ඒ කියන්නේ anycall එකේ)එකේ එන්නේ මෙන්නේ මේ විදියට මේ ගැන වැඩිපුර දැනගන්න මෙතන ක්ලික් කරන්න 


  • ආයෙත් මේ screen එකෙන් back වෙන්න නම් පව්ර් බට්න් එක ඔබාගෙන ඉන්න ටිකක් වෙලා


මේ පොස්ටුව ඔයාලට ප්‍රයෝජනවත් උනා කියල හිතෙනවනම් SHARE එකක් COMMENT එකක් දැම්මට කමක් නෑ ඉතිං ඔංං 
වැරදි තිබ්බොත් ඒවත් කියලම යන්න යාලුවේ 
තවත් දේවල් දැනගන්න එකතු වෙන්න
HTC ලෝකය සමූහයේම අනු සමූහයක් වන
Android චන්ඩියෝ සමග
https://www.facebook.com/groups/androidchandiyo/

    ඇත්තටම මොකද්ද මේ korian / anycall ? මේ ප්‍රශ්නේ ගොඩක් අයගෙන් ඇහුවොත් ඇත්තටම හරියට කියාගන්න දන්නේ නැහැ.නිකන් එක එක්කෙනා කියන පලියට කියනව "අපෝ ඕව වැඩක් නෑග න්න එපා බන්,msg එකක්වත් ගහන්න බැහැ"ගොඩක් අය මෙහම කියන්නේ ඒ අයට තියන අනවබෝධය හින්දය්,අන්න එක නැති කරන්න තමය් මේ පොස්ට් එක ලියන්න හිතුවේ..


   මෙන්න මෙහෙය් වැඩේ, ඇත්තටම ඕනෙම ෆෝන් එකක් release වෙනකොට GLOBAL VERSION එකය් COUNTRY VARIENT කියල දෙකක් එනවා.(ඔය international version කියන්නේ global version එකටම තමය්).anycall කියන්නේ samsung company එකෙන්ම හදන ෆෝන් එකක්ම තමය් . කොරියාවේ තියන network company වල cotract වලට තමය් මේ device හදන්නේ(ඒ කියන්නේ COUNTRY VARIENT) මේවා ඔය FAKE mobile නම් නෙමේ ඒ වගේ වෙනසකට තියෙන්නේ මේ ෆෝන් එක හදන්නේ koria වල ඒ කියන්නේ samsung ලගේ mother country එකේම use කරන්න්ය්.ඒ හින්ද තමය් මේ ෆෝන් වල korian application එන්නේ..ඒ වගේම arial එකක් එන්නේ ඒ රටේ tv,radio අහන්න බලන්නය්.
   ඒ වගේම මේ ෆෝන් වල msg වලට අකුරු තියෙන්නේ 80ක් වගේ ගානක් එක එහෙම වෙන්නේ korian අල්ෆ්බට් එක පොඩි හින්දි මේවා හදන්න කොරියවට use කරනන්නනේ ඇත්තටම කිවොත් මේ anycall ෆෝන්ස් ඇත්තටම inertnational version එකට වඩා qulity..මේ ෆෝන් හදන්නේ එයාලට use කරන්නය් ඉත්න් ඒ හින්දා ගුණාත්මක බවෙන් මේ device international එකට වඩා සාමානයෙන් ඉහල මට්ටමක තියනවා.අපේ රටේ නම් ඉත්න් හොඳ එව්වා රට යවල බාල බඩු මෙහෙ තියාගන්නවනේ එත් koria වල නම් එකේ අනිත් පැත්ත එයාලගේ පවිච්චියට හදන්නේ හොඳම qulity එකෙන්.ඔය docomo කියන්නේ නම් ජපන් එකක් හොඳේ මේ korian network වගේම ජපන් network එකක්
     මේ samsung company එක විතරක්ම නෙමේ anycall එක හදන්නේ LG,HTC වගේ company anycall devices හදනව.මේ වගේම තමය් at&t,t-mobile,verizon,sprint,au කියන network වලිනුත් ෆෝන් එනවා එත් ඒ වගෙන් arial එහෙම නම් එන්නේ නැහැ application දෙක තුනක් එනව
  මෙන්න මේ විදිහට තමය් ඔය පොදුවේ anycall කියන නම් වලින් හැන්දින්නුවත් මෙව්වා එන්නේ කොරියාවේ network වලිනුය්. හරියට නිකන් lankawe dialog වගේ...
ANYCALL
OLLEH
U LTE
SK LTE
DOCOMO
   මම හිතනවා මේ පොස්ටුව කියවල ඔයාල මොකක් හරි තේරුම් ගන්න ඇති, ඒ වගේම ඔය arial එකට මාර්ක් වලට application වලට බය වෙලා මේ ෆෝන් original නෙමේ කියල හිතන්න එපා.මෙහෙ ඉන්න අයගේ වැරදි අවබෝදය හින්ද තමය් මේ ෆෝන් international version එව්වට වැඩ පහල මිල මට්ටමකට විකිනෙන්නේ international එක හදන්නෙත් samsung මේක anycall හදන්නෙත් samsung.

ඉදිරි පෝස්ටුවකින් සැම්සුන්ග් ඉන්ටර්නශනල් ගැන ගේනවා ඕං 
එහනම් ඔන්න මම යනවා
තවත් දේවල් දැනගන්න එකතු වෙන්න
HTC ලෝකය සමූහයේම අනු සමූහයක් වන
Android චන්ඩියෝ සමග
https://www.facebook.com/groups/androidchandiyo/


ඔන්න ඉතින් අද මන් ඔය ගොල්ලෝ පාවිච්චි කරන සැම්සුන්ග් ගැලැක්සි ෆෝන් එකකට කොහොමද සොෆ්ට්වෙයාර් ගහන හැටි කියල දෙන්න.. මහ ලොකු වැඩක් නම් නෙවෙයි මාරම ලේසි වැඩක් මේක සැම්සුන්ග් ෆෝන් වලට ඔෆීශිල් එහෙමත් නැත්තම් ස්ටොක් රොම් හා සමහර කස්ටම් රොම් ගහන්නේ මේ විදිහට තමයි ... ගොඩක් වෙලාවට අපි මේකෙන් වැඩක් ගන්න හේතූව තමයි අපේ ෆෝන් එකට අපි වැඩ කිඩ දාන්න ගිහින් ෆෝන්  එක කෙල උනාම මේකෙන් තමයි ගොඩ දාන්නේ විශේෂයෙන්ම රූට් කරන්න ගිහින් කෙලව ගන්න අයට  නම් මේක ගොඩක් වටිනවා. තව පොඩි වැඩකට මේක අපි ගන්නව ඒ තමයි අපේ රටට  රිලීස් කරන්න කලින් ඉතින් යුරෝපීය රටවල් වලට නෙහ් මුලින්ම ඔය අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් රිලීස් කරන්නේ .. ඉතින් අපිට අපේ රටට කියලා රිලීස් කරන්න කලින් අපි කරන්නෙ වෙන රටකට දීපු අප්ඩේට් එක අපේ ෆෝන් එකට ඔඩින් එක යූස් කරලා මැනුවල් අප්ඩේට් කරන එක.. ඔන්න ඔය වගේ වැඩවලට ඔනා දෙයක් ගැන තමයි මන් අද ඔය ගොල්ලන්න්ට කියල දෙන්න යන්නේ... වැඩි බයිලා ඔන්න නෑ අපි දැන් ගේමට බහිමු..

බලමු දැන් අපිට මුලින්ම ඔනා කරන් ගැජමැටික්ස් මොනවද කියලා :D

මුලින්ම හොඳ ලූස් නැති ඩේටා කේබල් එකක්.
තව Samsung USB Drivers ඒක මෙතනින් බාගන්න.
තව Odin මෙන්න මේකෙන් තමා ගේම දෙන්නේ ඒක බාගන්න මෙතනින්.

ඊලගට අපිට කරන්න තියෙන්නෙ ෆෝන් එකට හරියන අප්ඩේට් එක බාගන්න ඒ සදහා අපිට සිද්ද වෙනවා Sammobile එකේ හරි Samsung-Updates යන සයිට් දෙකෙන් එකක රෙජිස්ටර් වෙන්න රෙජිස්ටර් උනා කියලා කිසිම පාඩුවක් නම් වෙන්නෙ නෑ..

Sammobile එකට මෙතනින්.
Samsung-Updates එකට මෙතනින්.

හැබැයි ඔයගොල්ලෝ ඔය සයිට්  දෙකෙන්  බාන අප්ඩේට්ස් ෆයිල් ඔයගොල්ලොන්ගේ ෆෝන් වල මොඩල් නම්බර් එක හා අනිත් අකුරු පොඩ්ඩක් වත් වෙනස් වෙන්න බෑ වැරදිලාවත් ඔයගොල්ලොන්ගේ ෆෝන් එකට වැරදි රොම් එකක් ගැහුවොත් ඉතින් සොරිම තමා...
උදාහරණයක් :- Samsung S3 3G (GT-I9300) එකට  Samsung S3 4G (GT-I9305) හේ රොම් එක ගැහුවොත් බඩු බනිස් තමා ඉතින්. ඒ හන්දා හොදට බලලා රොම් එක බා ගන්න ..

හරි නෙහ් එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු.

ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යෙන්ම බැටරිය  80%  පන්නලා තියෙන්න ඕනා.

මුලින්ම ඔයාගේ කම්පුටර් එකට Samsung USB Drivers ඉන්ස්ටෝල් කරලා කම්පුටර් එක Restart කරන්න .

ඊට පස්සෙ ඔයාගේ  කම්පියුටර් එකේ Odin ඕපන් කරන්න.

ඊට පස්සෙ ඔයාගේ ෆෝන් එක ඕෆ් කරන්න.

පස්සෙ ෆෝන් එක Download Mode එකට ගන්න.. එහෙම කරන්නෙ ඔයා මුලින්ම ෆෝන් එකේ වොලියුම් ඩවුන් එක ඔබාගෙන ඊට පස්සෙ හෝම් කී එකත් ඔබාගෙන පවර් බටන් එකත් ඔබාගෙනම ෆෝන් එක ඔන් කරන්න..ඔය පහල පින්තූරේ වගේ



ඔහොම ඔබාගෙන හිටියට පස්සෙ මෙහෙම එයි ඊට පස්සෙ වොලුයුම් අප් බටන් එක ඔබන්න.



හරි නෙහ්හ් ඉටා පස්සෙ පහල පින්තූරයේ වගේ තමා ඩවුන්ලෝඩ් මුඩ් එක එන්නෙ.



හරි නෙහ් ඊට පස්සෙ ඔය පහල පින්තූරේ විදිහට හරි දැන් ඔයාගෙ ෆෝන් එක ඔහොමම තියෙද්දි ඔයා ෆෝන් එක USB කේබල් එක කම්පියුටර් එකට ගහන්න.

ඊට පස්සේ  අර ඔයා ඩවුන්ලෝඩ් කර ගත්ත අප්ඩේට්  Zip ෆයිල් එක එක්ස්ට්‍රැක් කර ගන්න සාමන්යෙන් ඒ ෆයිල් එකක් තියෙන්නෙ .TAR හරි .MD5 කියන විදිහට ඔයා ගත්ත ෆයිල් එක කෙලින්ම ඔය විඩිහට තියෙනවා නම් මුකුත් කරන්න යන්න නම් එපා..

ඊට පස්සෙ ඒ ෆයිල් එක ඔඩින් එකෙ PDA කියන තැනට ඇඩ් කරන්න  මෙන්න මේ විදිහට

තව ඔය දාල තියෙන ටික් දෙක එහෙමම තියන්න අනිවාර්යෙන්ම වෙන ටික් දාන්න යන්නත් එපා ඔය ටික් අයින් කරන්න යන්නත් එපා.


ඊට පස්සෙ Odin එකේ ඔයාගේ ෆෝන් එකේ ඩ්‍රයිවස් ගානට ඉස්ටෝල් උනාට පස්සෙ නිල් පාටට මෙහෙම වැටෙයි.

අන්තිමට ඔක්කොම වැඩ ඉවර උනාට පස්සෙ Start කියන එක ඔබන්න.


හරි නෙහ් කලින් පියවර ටික ගානට උනා නම් ඔය පහල පින්තූරේ වගේ Pass කියල කොල පාටට වැටිලා තියෙයි. හැබැයි ෆෝන් පලවෙනි පාර ඔන් වෙන්න ටිකක් වෙලා යයි ඒක ගනන් ගන්න එපා ඔන් වෙන්න වෙලා ගියා කියලා බැටරිය නම් ගලවන්න යන්න එපා.


හරි නෙහ් එහෙනම් . ඔන්න එහෙනම් මම ගියා ඔයා වැඩේ හරියට කරානම් කඩේට පූජා කරන්න ගිය රුපියල් 1000ක් 2000ක් බේර ගත්තා,,

මේක සාර්තකත්වය  හෝ අසාර්තකත්වය  ඔයාගේ අතේ තියෙන්නෙ.. වැඩේ ගොඩ දාගන්න කියල එහෙනම් අපි කිව්වා.. ;)




Powered by Blogger.