ඔන්න ඉතින් සෝනි සමාගමේ නවතම Xperia Z පවුල IFA 2015 හිදී එලි දක්වනු ලැබුවා .. මෙම පවුලේ කුඩාම සාමජිකයා Xperia Z5 Compact වන අතර ලොකුම සාමාජිකයා වන්නේ Xperia Z5 Premium ය ... මෙම පවුලේ අතර මැදියා වන්නේ අප කව්රුත් දන්න Xperia Z5 දුරකතනයයි ...
ඉතින් මෙවර මේ පවුලේ කැපී පෙනෙන සාමජිකය වූයේ Xperia Z5 දුරකතනයයි ... මොකද එහි ඇති 4K තිරය නිසාවෙනි ... මෙය ලොව ප්‍රතම 4K තිරයකින් නිකුත් උන දුරකතනය ලෙසද අපට හැදින්වීමට පුලුවනි ... මෙහි අගලකට ඇති පික්සල් ධාරිතාවය 806 ක් වෙයි .. ඉතින් එම නිසා ඔබට මෙහි නරබන දර්ශන ඉතාමත් අනර්ග තත්වයකින් දැක බලා ගැනීමට හැකියාව ඇත ...
මෙම දුරකතන පෙල නොවැම්බර් මාසයේදී වෙලදපොලට නිකුත් කිරීමට නියමිතයි ... නමුත් එහි මිල ගනන් නම් අඩු වෙයි කියල සිතීමට අපහසුය ...
මෙම දුරකතන පෙලත් සමග සෝනි සමාගමේ නවතම මොබයිල් කැමරා මොඩියුල් එකත් හදුන්වා දුන්නා මේ දුරකතන පෙලට ඒ කැමරා මොඩියුල් එක ඇතුල් කිරීම මගින් ... මෙම කැමරා එක මෙගාපික්සල් 23ක් වන අතර ඔබට තත්පර 0.03 ක් වැනි ඉතාමත් කෙටි කාලයකදී ඕනෑම දෙයක් ෆෝකස් කිරීමේ හැකියාවද එක කැමරාව සතුයි .. එමෙන්ම මිලිමීටර් 24 ක වයිඩ් ඈන්ගල් ලෙන්ස් එකක් ඇති නිසා ඔබට වැඩි පරාසයකින් යුත් රූප එම කැමරාවට හසු කර ගත කැකියි ...තවත් විශේශ දෙයක් වන්නේ කිසිම අපැහදිලි වීමකින් තොරව පස් වතාවක් ZOOM කොට රූප ලබා ගැනීමට ඇති හැකියාවයි ... සෝනි සමාගම එම තාක්ශනය සදහා යොදා ගත් නම වන්නේ Sony Clear Image Zoom Technology යන්නයි ... එමෙන්ම මෙම දුරකතන පෙල ෆින්ගර් ප්‍රින්ට් ස්කෑනර් එකකින් දන් සමන්විත වෙයි .....
මෙම දුරකතනයේ ප්‍රදාන දේවල් කැමරාව හා ඩිස්ප්ලේ එක හැරුනම ඇති තවත් දේවල් මන් පහතින් දාන්නම් ඔබට දැක බලා ගන්නට ...
| NETWORK | Technology | GSM / HSPA / LTE |
|---|---|---|
| 2G bands | GSM 850 / 900 / 1800 / 1900 | |
| 3G bands | HSDPA 850 / 900 / 1900 / 2100 - E6853 | |
| 4G bands | LTE band 1(2100), 2(1900), 3(1800), 4(1700/2100), 5(850), 7(2600), 8(900), 12(700), 17(700), 20(800), 28(700), 38(2600), 40(2300) - E6853 | |
| Speed | HSPA 42.2/5.76 Mbps, LTE Cat6 300/50 Mbps | |
| GPRS | Up to 107 kbps | |
| EDGE | Up to 296 kbps |
| LAUNCH | Announced | 2015, September |
|---|---|---|
| Status | Coming soon. Exp. release 2015, November |
| BODY | Dimensions | 154.4 x 75.8 x 7.8 mm (6.08 x 2.98 x 0.31 in) |
|---|---|---|
| Weight | 180 g (6.35 oz) | |
| SIM | Nano-SIM | |
| - IP68 certified - dust proof and water resistant over 1.5 meter and 30 minutes - Fingerprint sensor |
| DISPLAY | Type | IPS LCD capacitive touchscreen, 16M colors |
|---|---|---|
| Size | 5.5 inches (~70.4% screen-to-body ratio) | |
| Resolution | 2160 x 3840 pixels (~806 ppi pixel density) | |
| Multitouch | Yes, up to 10 fingers | |
| Protection | Scratch-resistant glass, oleophobic coating |
| PLATFORM | OS | Android OS, v5.1.1 (Lollipop) |
|---|---|---|
| Chipset | Qualcomm MSM8994 Snapdragon 810 | |
| CPU | Quad-core 1.5 GHz Cortex-A53 & Quad-core 2 GHz Cortex-A57 | |
| GPU | Adreno 430 |
| MEMORY | Card slot | microSD, up to 200 GB |
|---|---|---|
| Internal | 32 GB, 3 GB RAM |
| CAMERA | Primary | 23 MP, 5520 х 4140 pixels, phase detection autofocus, LED flash |
|---|---|---|
| Features | Geo-tagging, touch focus, face detection, HDR, panorama | |
| Video | 2160p@30fps, 1080p@60fps, 720p@120fps, HDR | |
| Secondary | 5.1 MP, 1080p, HDR |
| SOUND | Alert types | Vibration; MP3, WAV ringtones |
|---|---|---|
| Loudspeaker | Yes, with stereo speakers | |
| 3.5mm jack | Yes | |
| - High-Res audio |
| COMMS | WLAN | Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct, DLNA, hotspot |
|---|---|---|
| Bluetooth | v4.1, A2DP, apt-X | |
| GPS | Yes, with A-GPS, GLONASS/ Beidou (market dependant) | |
| NFC | Yes | |
| Radio | FM radio with RDS | |
| USB | microUSB v2.0 (MHL 3 TV-out), USB Host |
| FEATURES | Sensors | Accelerometer, gyro, proximity, compass, barometer |
|---|---|---|
| Messaging | SMS (threaded view), MMS, Email, IM, Push Email | |
| Browser | HTML5 | |
| Java | No | |
| - Fast battery charging: 60% in 30 min (Quick Charge 2.0) - ANT+ support - Active noise cancellation with dedicated mic - Xvid/MP4/H.265 player - MP3/eAAC+/WAV/Flac player - Document viewer - Photo/video editor |
| BATTERY | Non-removable Li-Ion 3430 mAh battery | |
|---|---|---|
| Stand-by | ||
| Talk time |
| MISC | Colors | Chrome, Black, Gold |
|---|---|---|
| Price group | 9/10 |





Post a Comment