මොකද්ද මේ samsung international කියන්නේ???



  ඔන්න මේ පොස්ටුව මේ ගැන නොදන්නා හැම කෙනෙක්ටම වැදගත් වෙය් කියල මම හිතනවා.මොකද්ද මේ samsung ෆෝන් වල international verison කියන්නේ?? ගොඩක් අය samsung ෆෝන් එකක් ගන්නකොට මුන දෙන ලොකුම ප්‍රශ්නයක් තමය් මේක, ඒ ගැන හිතල තමය් මේක ලියන්නත් හිතුවේ මේ පොස්ටුව හොඳට කිවල බලන්න ඊට්පස්සේදී බය නැතුව samsung ෆෝන් එකක් ගන්න පුළුවන්

ගොඩක් අය හිතාගෙන ඉන්නේ made by samsung විතරය් original samsung ෆෝන් හදන්නේ කියල එත් එක එහෙම නෙමෙය් .samsung company එකෙම ගොඩක් company මුළු ලෝකේ පුරාම තියනව,
ඔයාල හැමෝම දන්නවනේ samsung company එකේ mother country එක තමය් south koria
මෙන්න මේ කියන හැම country එකකින්ම samsung original ෆෝන් එනවා.

  1. MADE BY SAMSUNG
  2. MADE IN KORIA BY SAMSUNG
  3. MADE IN VIETNAM BY SAMSUNG
  4. MADE IN CHINA BY SAMSUNG
  5. MADE IN CHINA
  6. HOTHO IN CHINA

ඔය කියන හැම රටකින්ම එන ෆෝන් original samsung තමය්.මෙහෙ ඉන්න ගොඩක් අය හිතන්නේ MADE KORIA BY SAMSUNG ඒ ෆෝන් එක original නෙමෙඉ කියලය්.එක සම්පුර්ණයෙන්ම වැරැදී වැටහීමක් මොකද samsung වල MOTHER COUNTRY එක තමය් KORIA  කියන්නේ.මුලින්ම අපු samsung ෆෝන් අවේ මෙන්න මේ MADE IN KORIA BY SAMSUNG හා MADE IN VIETNAM BY SAMSUNG කියන නම් වලින් මේ COUNTRY වල තමය් මුලින්ම samsung ෆෝන් හැදුවේ පස්සේදී තමය් CHINA වලට ගියේ.

  ඒ වගේම මේ country වල නම් ගහල දැන් rs.15000-20000 samsung mobile phone එනව අලුතින්ම ආව samsung galaxy s5 ෆොන් එකත් මේ ගානට දැන් ගන්න පුළුවන්.. එත් මේවා original ඒවා නම් නෙමි.එව්වා හදන්නේ china කාරයා ඒ කියනේ ඔය මෙහෙ කඩවල් වල තියෙන්නේ chines phone කියන්නේ අන්න එව්වා හදන අය..මෙව්වා මුදලින් අඩු වගේම ගුණාත්මක බැවිනුත් ගොඩක් පහල මට්ටමකය් තියෙන්නේ.එත් සමහර අය මේ තත්වයෙන් බාල mobile international එව්වා කියලා බොරු කියල විකුනනවා.මේ ගැන නොදන්නා ගොඩක් අය එව්වට රැවටිලා ගන්නවා.සමහරු කියනව code වැඩ නම් ime number එක chek කලහම හරි නම් එව්වා original කියල එත් එව්ව්ව හරි ගිය පලියටම ෆෝන් එක original වෙන්නේ නැහැ මෙන්න මේ පහතින් කියල තියන විදිහට එන්වාම් තමය් original samsung වෙන්නේ 


දැන් බලමු කොහොමද original samsung හොයාගන්නේ කියල ...



         මෙන්න මෙහෙමි samsung original ෆෝන් එකක් හොයාගන්නේ මෙන්න මෙහෙය්

  • ෆෝන් එක අරගෙන POWER OFF කරන්න 
  • දැන් ෆෝන් එකේ VOLUME DOWN+HOME+POWER බුට්ටෝන්ස් තුනම එකට press කරගෙන ෆෝන් එක ON කරන්න 
දැන් මෙන්න මේ පහතින් දාල තියනව වගේ වැටෙනවනම් ෆෝන් එක original තමය් original samsung download mode GLOBAL VERSION(international කියන්නේ මේකට)එකේ එන්නේ මේ විදියට.එක මොනවා copy කළත් මේක copy කරන්න කාටවත් බැඈ.කවුරු මොනා කිව්වත් මේක වැටෙනවනම් ORIGINAL තමය්  100% sure

COUNTRY VARIENT (ඒ කියන්නේ anycall එකේ)එකේ එන්නේ මෙන්නේ මේ විදියට මේ ගැන වැඩිපුර දැනගන්න මෙතන ක්ලික් කරන්න 


  • ආයෙත් මේ screen එකෙන් back වෙන්න නම් පව්ර් බට්න් එක ඔබාගෙන ඉන්න ටිකක් වෙලා


මේ පොස්ටුව ඔයාලට ප්‍රයෝජනවත් උනා කියල හිතෙනවනම් SHARE එකක් COMMENT එකක් දැම්මට කමක් නෑ ඉතිං ඔංං 
වැරදි තිබ්බොත් ඒවත් කියලම යන්න යාලුවේ 
තවත් දේවල් දැනගන්න එකතු වෙන්න
HTC ලෝකය සමූහයේම අනු සමූහයක් වන
Android චන්ඩියෝ සමග
https://www.facebook.com/groups/androidchandiyo/



හරි ඔන්න එහෙනම් මම අද ගෙනාවා නොකියා දුරකතන වලට ආස කට්ටියට සුබ ආරංචියක් ඒ තමයි නොකියා සමාගමේ ප්‍රථම සැබෑ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ නවතම තොරතුරු   ඒ තමයි NOKIA C1 ජංගම දුරකතනය.. මේ දූරකතනය එලි දැක් වීමට නියමිත දිනයක් නම් කර නොතිබුනත් බොහෝ විචාරකයන්ගේ මතය වන්නෙ මෙය 2016 වර්ශයේ පමන එලිදක්වයි කියාය එයට හේතුව වන්නෙ මයික්‍රෝසොෆ්ට් සමාගමත් සමග ඇති ගිවිසුම නිසාය කෙසේ වෙතත් මේ සමග ඇන්ඩ්‍රොයිඩ් සහ ඔවුන්ගේ නවතම නොකියා Z Launcher එක සමග අලංකාර අත්දැකීමක් හා වෙනස්ම අත්දැකීමක් නොකියා ලෝලින්ට විඳගැනිමට හැකි බව නොඅනුමානය .. තවද මෙහි ප්‍රධාන කැමරාව 8MP වන අතර ඉදිරිපස කැමරාව 5MP වේ තවද මෙහි රැම් මතකය 2GB වන අතර Intel Atom චිප්සෙට් එකක් සහිත සහ අගල් 5ක තිරයක් සහිත ඉතා ආකර්ශනීය දුරකතයක් වේ තව නොකියා C1 ටැබ්ලටයට ඉතා සමාන පෙනුමක් ඇති මෙම දුරකතනයේ දැනට ලැබී ඇති පින්තූර පහල දිස්වේ....

ඉදිරිපස පෙනුම


පිටුපස පෙනුම 

    ඇත්තටම මොකද්ද මේ korian / anycall ? මේ ප්‍රශ්නේ ගොඩක් අයගෙන් ඇහුවොත් ඇත්තටම හරියට කියාගන්න දන්නේ නැහැ.නිකන් එක එක්කෙනා කියන පලියට කියනව "අපෝ ඕව වැඩක් නෑග න්න එපා බන්,msg එකක්වත් ගහන්න බැහැ"ගොඩක් අය මෙහම කියන්නේ ඒ අයට තියන අනවබෝධය හින්දය්,අන්න එක නැති කරන්න තමය් මේ පොස්ට් එක ලියන්න හිතුවේ..


   මෙන්න මෙහෙය් වැඩේ, ඇත්තටම ඕනෙම ෆෝන් එකක් release වෙනකොට GLOBAL VERSION එකය් COUNTRY VARIENT කියල දෙකක් එනවා.(ඔය international version කියන්නේ global version එකටම තමය්).anycall කියන්නේ samsung company එකෙන්ම හදන ෆෝන් එකක්ම තමය් . කොරියාවේ තියන network company වල cotract වලට තමය් මේ device හදන්නේ(ඒ කියන්නේ COUNTRY VARIENT) මේවා ඔය FAKE mobile නම් නෙමේ ඒ වගේ වෙනසකට තියෙන්නේ මේ ෆෝන් එක හදන්නේ koria වල ඒ කියන්නේ samsung ලගේ mother country එකේම use කරන්න්ය්.ඒ හින්ද තමය් මේ ෆෝන් වල korian application එන්නේ..ඒ වගේම arial එකක් එන්නේ ඒ රටේ tv,radio අහන්න බලන්නය්.
   ඒ වගේම මේ ෆෝන් වල msg වලට අකුරු තියෙන්නේ 80ක් වගේ ගානක් එක එහෙම වෙන්නේ korian අල්ෆ්බට් එක පොඩි හින්දි මේවා හදන්න කොරියවට use කරනන්නනේ ඇත්තටම කිවොත් මේ anycall ෆෝන්ස් ඇත්තටම inertnational version එකට වඩා qulity..මේ ෆෝන් හදන්නේ එයාලට use කරන්නය් ඉත්න් ඒ හින්දා ගුණාත්මක බවෙන් මේ device international එකට වඩා සාමානයෙන් ඉහල මට්ටමක තියනවා.අපේ රටේ නම් ඉත්න් හොඳ එව්වා රට යවල බාල බඩු මෙහෙ තියාගන්නවනේ එත් koria වල නම් එකේ අනිත් පැත්ත එයාලගේ පවිච්චියට හදන්නේ හොඳම qulity එකෙන්.ඔය docomo කියන්නේ නම් ජපන් එකක් හොඳේ මේ korian network වගේම ජපන් network එකක්
     මේ samsung company එක විතරක්ම නෙමේ anycall එක හදන්නේ LG,HTC වගේ company anycall devices හදනව.මේ වගේම තමය් at&t,t-mobile,verizon,sprint,au කියන network වලිනුත් ෆෝන් එනවා එත් ඒ වගෙන් arial එහෙම නම් එන්නේ නැහැ application දෙක තුනක් එනව
  මෙන්න මේ විදිහට තමය් ඔය පොදුවේ anycall කියන නම් වලින් හැන්දින්නුවත් මෙව්වා එන්නේ කොරියාවේ network වලිනුය්. හරියට නිකන් lankawe dialog වගේ...
ANYCALL
OLLEH
U LTE
SK LTE
DOCOMO
   මම හිතනවා මේ පොස්ටුව කියවල ඔයාල මොකක් හරි තේරුම් ගන්න ඇති, ඒ වගේම ඔය arial එකට මාර්ක් වලට application වලට බය වෙලා මේ ෆෝන් original නෙමේ කියල හිතන්න එපා.මෙහෙ ඉන්න අයගේ වැරදි අවබෝදය හින්ද තමය් මේ ෆෝන් international version එව්වට වැඩ පහල මිල මට්ටමකට විකිනෙන්නේ international එක හදන්නෙත් samsung මේක anycall හදන්නෙත් samsung.

ඉදිරි පෝස්ටුවකින් සැම්සුන්ග් ඉන්ටර්නශනල් ගැන ගේනවා ඕං 
එහනම් ඔන්න මම යනවා
තවත් දේවල් දැනගන්න එකතු වෙන්න
HTC ලෝකය සමූහයේම අනු සමූහයක් වන
Android චන්ඩියෝ සමග
https://www.facebook.com/groups/androidchandiyo/




ඔන්න ඉතින් සෝනි සමාගමේ නවතම Xperia Z පවුල  IFA 2015 හිදී එලි දක්වනු ලැබුවා ..  මෙම පවුලේ කුඩාම සාමජිකයා Xperia Z5 Compact වන අතර ලොකුම සාමාජිකයා වන්නේ Xperia Z5 Premium ය ... මෙම පවුලේ අතර මැදියා වන්නේ අප කව්රුත් දන්න Xperia Z5 දුරකතනයයි ...

ඉතින් මෙවර මේ පවුලේ කැපී පෙනෙන සාමජිකය වූයේ Xperia Z5 දුරකතනයයි ... මොකද එහි ඇති 4K තිරය නිසාවෙනි ... මෙය ලොව ප්‍රතම 4K තිරයකින් නිකුත් උන දුරකතනය ලෙසද අපට හැදින්වීමට පුලුවනි ... මෙහි අගලකට ඇති පික්සල් ධාරිතාවය 806 ක් වෙයි .. ඉතින් එම නිසා ඔබට මෙහි නරබන දර්ශන ඉතාමත් අනර්ග තත්වයකින් දැක බලා ගැනීමට හැකියාව ඇත ...

මෙම දුරකතන පෙල නොවැම්බර් මාසයේදී  වෙලදපොලට නිකුත් කිරීමට නියමිතයි ... නමුත් එහි මිල ගනන් නම් අඩු වෙයි කියල සිතීමට අපහසුය ...



මෙම දුරකතන පෙලත් සමග සෝනි සමාගමේ නවතම මොබයිල්  කැමරා මොඩියුල් එකත් හදුන්වා දුන්නා මේ දුරකතන පෙලට ඒ කැමරා මොඩියුල් එක ඇතුල් කිරීම මගින් ... මෙම කැමරා එක මෙගාපික්සල් 23ක් වන අතර ඔබට තත්පර 0.03 ක් වැනි ඉතාමත් කෙටි කාලයකදී ඕනෑම දෙයක් ෆෝකස් කිරීමේ හැකියාවද එක කැමරාව සතුයි .. එමෙන්ම මිලිමීටර් 24 ක වයිඩ් ඈන්ගල් ලෙන්ස් එකක් ඇති නිසා ඔබට වැඩි පරාසයකින් යුත් රූප එම කැමරාවට හසු කර ගත කැකියි ...තවත් විශේශ දෙයක් වන්නේ කිසිම අපැහදිලි වීමකින් තොරව පස් වතාවක් ZOOM කොට රූප ලබා ගැනීමට ඇති හැකියාවයි ... සෝනි සමාගම එම තාක්ශනය සදහා යොදා ගත් නම වන්නේ Sony Clear Image Zoom Technology යන්නයි ... එමෙන්ම මෙම දුරකතන පෙල ෆින්ගර් ප්‍රින්ට් ස්කෑනර් එකකින් දන් සමන්විත වෙයි .....



මෙම දුරකතනයේ ප්‍රදාන දේවල් කැමරාව හා ඩිස්ප්ලේ එක හැරුනම ඇති තවත් දේවල් මන් පහතින් දාන්නම් ඔබට දැක බලා ගන්නට ...




NETWORK TechnologyGSM / HSPA / LTE
 2G bandsGSM 850 / 900 / 1800 / 1900
 3G bandsHSDPA 850 / 900 / 1900 / 2100 - E6853
 4G bandsLTE band 1(2100), 2(1900), 3(1800), 4(1700/2100), 5(850), 7(2600), 8(900), 12(700), 17(700), 20(800), 28(700), 38(2600), 40(2300) - E6853
SpeedHSPA 42.2/5.76 Mbps, LTE Cat6 300/50 Mbps
GPRSUp to 107 kbps
EDGEUp to 296 kbps
LAUNCH Announced2015, September
StatusComing soon. Exp. release 2015, November
BODYDimensions154.4 x 75.8 x 7.8 mm (6.08 x 2.98 x 0.31 in)
Weight180 g (6.35 oz)
SIMNano-SIM
 - IP68 certified - dust proof and water resistant over 1.5 meter and 30 minutes
- Fingerprint sensor
DISPLAYTypeIPS LCD capacitive touchscreen, 16M colors
Size5.5 inches (~70.4% screen-to-body ratio)
Resolution2160 x 3840 pixels (~806 ppi pixel density)
MultitouchYes, up to 10 fingers
ProtectionScratch-resistant glass, oleophobic coating
PLATFORMOSAndroid OS, v5.1.1 (Lollipop)
ChipsetQualcomm MSM8994 Snapdragon 810
CPUQuad-core 1.5 GHz Cortex-A53 & Quad-core 2 GHz Cortex-A57
GPUAdreno 430
MEMORYCard slotmicroSD, up to 200 GB
Internal32 GB, 3 GB RAM
CAMERAPrimary23 MP, 5520 х 4140 pixels, phase detection autofocus, LED flash
FeaturesGeo-tagging, touch focus, face detection, HDR, panorama
Video2160p@30fps, 1080p@60fps, 720p@120fps, HDR
Secondary5.1 MP, 1080p, HDR
SOUNDAlert typesVibration; MP3, WAV ringtones
LoudspeakerYes, with stereo speakers
3.5mm jackYes
 - High-Res audio
COMMSWLANWi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi Direct, DLNA, hotspot
Bluetoothv4.1, A2DP, apt-X
GPSYes, with A-GPS, GLONASS/ Beidou (market dependant)
NFCYes
RadioFM radio with RDS
USBmicroUSB v2.0 (MHL 3 TV-out), USB Host
FEATURESSensorsAccelerometer, gyro, proximity, compass, barometer
MessagingSMS (threaded view), MMS, Email, IM, Push Email
BrowserHTML5
JavaNo
 - Fast battery charging: 60% in 30 min (Quick Charge 2.0)
- ANT+ support
- Active noise cancellation with dedicated mic
- Xvid/MP4/H.265 player
- MP3/eAAC+/WAV/Flac player
- Document viewer
- Photo/video editor
BATTERY Non-removable Li-Ion 3430 mAh battery
Stand-by
Talk time
MISCColorsChrome, Black, Gold
Price group9/10








Powered by Blogger.