මේ අල්ට්‍රා පික්සෙල් තාක්ශනේ ලෝකෙට හන්දුන්වලා දුන්නේ HTC එකම තමා..මේක එයාලගෙම ටෙක්නොල්ජි එකක් මිසක් කාගෙන්වත් හොරකම් කරපු එකක් එහෙම නෙමේ.මුලින්ම අල්ට්‍රා පික්සෙල් කැමෙරා එකක් ආවේ අපි කවුරුත් දන්න ONE family එකේ ප්‍රථමයා වුනු M7 මලයන්ඩිට.මේවගෙම කැම්රා දෙකක් එක්ක ඊට වඩා ප්‍රොෆොශෙනල් මට්ටමේ ඉමේජ් චිප්,සෙන්සර්ස් සහිත කැමරාවක් තමා M8 එකට බාවිතා කරලා තියෙන්නෙ
අල්ට්‍රා පික්සෙල් කියන්නේ නෝමල් මෙගාපික්සෙල් වල පික්සෙල් සයිස් එකට වඩා පික්සෙල් සයිස් එකෙන් ලොකු කියන අදහසයි,ඒ වගේම මේකෙ තියෙන විශේසත්වය තමයි අඩු ආලෝක තත්වයන් වලදි නොර්මල් මෙගාපික්සෙල් සෙන්සර් එකකට වඩා 300% ගුනයකින් ආලෝකයට සංවේදි වැඩීවීම(පික්සෙල් සයිස් එක ලොකු වෙන්න වෙන්න කැම් එකේ ලොව් ලයිට් වලදි පෙර්ෆොර්ම් කරනවා) ඒ වගෙම 300MS(M8 වල විතරයි) වැනි සුලු කාලයක්දි ඉක්මනින් ඔටෝ ෆෝකස් කිරීමේ හැකියාවක් පවතිනවා මේ නිසා DSLR මට්ටමේ චායාරූප වලට සමාන අන්දෙමේ චායාරූප ලබාගැනීමේ හැකියාව පවතිනවා.
1.Day Light (M8)
2.M7
3.Low Light (M8 10.42PM)
කැමෙරා ටිප්ස් පාර්ට් 1 ගැන බලන්න මෙතන ක්ලික්ක් කරන්න
DUO EFFECTS ගැන බලන්න මෙතන ක්ලික් කරන්න
එහෙනම් මං ගියා ඊලගට Duo Effect ගැන දාන්න තමා හිතන් ඉන්නේ,මේ පෝස්ට් එක ප්‍රයෝජනවත් උනා කියල හිතෙනවනම් කොම්මෙන්ට් එකක් දැම්මට,අඩුපාඩු තියනවනම් පෙන්නුවට පාඩුවක් නෑ නිකන්ම නිකමා වගේ බලලා යන්නෙ නැතුව ;)




Post a Comment