ඔන්න ඉතින් හා හා පුරා කියලා අපේ අලුත් බ්ලොග් එකේ වැඩ පටන් ගත්තා....දැන් ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති අපිට කලින් බ්ලොග් එකක් තිබ්බද කියලා.. ඔව් ඔව් අපිට බ්ලොග් එකක් තිබ්බ. ඒ තමයි අපේ HTC ලෝකය ලෝකය බ්ලොග් අඩවිය :D
තව අපි Android චණ්ඩියෝ™ කියලා අපේම ෆේස්බුක් සමූහයක් පටන් ගත්තා 2015-09-13 ,,,, අපි ඒ සමූහය සහ මෙම බ්ලොග් අඩවිය හදන්න තීරණය කලේ අපි මුලින්ම ලංකාවේ පලවෙනි වතාවට HTC ෆෝන් වලටම වෙන් වුනු ෆේස්බුක් සමූහයක් හැදුවා ඒ තමයි අපේ HTC ලෝකය ෆේස්බුක් සමුහය ඉතින් එකේ ගොඩක් කට්ටිය
HTC ෆෝන් ගැන දන්න දේ නොදන්න අයට කියලා දෙන්න ලොකු උපකාරයක් වූ සමූහයක් වුනා... ඔන්න ඉතින් මේ අතරෙදි තමයි ගොඩක් කට්ටිය අපෙන් ඇහුවා "අනිත් ෆෝන් වලට එන ගැටලු වලට වලට ඔයගොල්ලන්ට උදව් කරන්න බැරිද? " කියලා ඉතින් ඒකට පිලිතුරක් වශයෙන් තමයි අපි අපිටම කියලා ෆේස්බූක් සමූහයක් සහ බ්ලොග් අඩවියක් පටන් ගන්න තිරනය කරේ..

Post a Comment